Friday, May 17, 2024

අනවසර ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම සැලකියයුතු ලෙස පහලට

Must read

C of N

උතුරු මුහුදේ ආරක්ෂාවට යොදවා ඇති නෞකාවල මුර සංචාරක රටාවන් විධිමත් කිරීමත් සමග ශ්‍රී ලංකා මුහුදුතීරයට පැමිණෙන අනවසර ඉන්දීය ධීවරයන් සංඛ්‍යාව සීඝ්‍රෙයන් පහල වැටී ඇති බව වාර්ථා වනවා.මේ ආකාරයෙන් නෞකාවල සංචාරක රටාවන් විධිමත් කෙරුනේ වත්මන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා හමුදාපතිධූරයට පත්වීමෙන් අනතුරුවයි.

මෙම නව මුර සංචාරයන් හේතුවෙන් පසුගිය සතිය තුල ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයට පැමිනෙන අනවසර ට්‍රෝලර් යාත්‍රා ප්‍රමාණය මෙන්ම අනවසර ධීවර කටුයුතු හේතුවෙන් අත්අඩංගුවට ගත් ධීවරයන් සංඛ්‍යාවද සීඝ්‍රයෙන් අඩුවී තිබෙනවා. පසුගිය කාලයේදී බරපතල ගැටළුවක්ව පැවැති මෙම අනවසර ධීවරයන්ගේ ගැටළුව මෙතරම් කෙටි කාලයක් තුලදී පාලනය කිරීමට හැකියාව ලද්දේ නව හමුදාපතිතුමන් දීර්ඝ කාලයක් තිස්සේ ලද අත්දැකීම් ඇසුරින් නව ක්‍රමෝපායන් භාවිතයට ගැනීම නිසා බවයි එම ප්‍රදේශයේ ධීවරයන්ගේ අදහස වන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article