Thursday, September 17, 2026
spot_img

කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ ගින්න මැඩපත්වයි

Must read

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක අද (03) උදෑසන ඇති වු ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ. ගින්න ඇතිවී තිබුනේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්ත ශාලාවකය.

ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගිනි නිවන රථ 8ක් පමණ සහභාගී වූ බව කටුනායක පොලීසිය පවසයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article