Thursday, September 17, 2026
spot_img

මන්නාරමින් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙක් අතුරුදන්

Must read

ඉකුත් ඉරිදා මන්නාරම ඔලෙත්තෙඩුවායි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු නැවත නොපැමිණිම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මන්නාරම පොලීසියට පැමිණිලි කර තිබේ. ඥාතීන් විසින් මේ සම්බන්දයෙන් නාවික හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කලත් ධීවරයන් පිලිබදව තොරතුරු ලැබී නොමැති බව වාර්තා වෙයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ එස්. කොඞ්වින් නැමති 38 හැවිරිදි පුද්ගලයෙකු, ආර්. කන්නන් නැමති 55 හැවිරිදි පුද්ගලයෙකු හා එස්. පාන්ඩ්‍යන් නැමති 23 හැවිරිදි පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article