Saturday, May 18, 2024

ඔහු විසින්ම පැදවු ට්‍රැක්ටරයට යටවි වැල්ලවායේ සිසුවෙකු මිය යයි.

Must read

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපානාගල ප්‍රදේශයේ කුඹුර ක ට්‍රැක්ටරයක් පදවමින් සිටී 13 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුඑම ට්‍රැක්ටරේ ට යට වීමෙන් මියගොස් තිබේ… අද දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර සීසාමින් තිබූ කුඹුරෙ වලක වැටීමෙන්මෙම අනතුර සිදුවී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.. මෙසේ මියගොස් ඇත්තේ ඇතිලිවැව මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චමත් විශ්මිත නම් සිසුවා ය… මෙම මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණය වැල් ඔය දිසාරෝහල දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ඉන්දික ගරුසිංහ badullanews.com  
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article