Wednesday, November 20, 2024

එජාප ජනාධිපති අපේක්ෂකයා තේරීම රහස් ඡන්දයකින්

Must read

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරන ලද යෝජනාවකට අනුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රහස් ඡන්දයකින් තෝරා ගැනීමට නියමිත බව වාර්ථා වෙයි.

ඒ අනුව මේ සතිය තුලදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ඇති බව ආරංචි මාර්ග පවසයි. අපේක්ෂකයා නම් කල දිනම නව සන්ධානයක් ස්ථාපිත කරන බවද පක්ෂයේ සභාපති කබීර් ශෂීම් මහතා සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article