Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සෙල්ලම් පිස්තෝල නගරාධිපති බන්ධනාගාරයෙන් රෝහලට

Must read

2014.04 017 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට වසර 5ක සිරදඩුවක් ලැබ සිටින හම්බන්තොට හිටපු නගරාධිපති  එරාජ් රවීන්ද්‍ර  නැමැත්තා  හදිසියේ රෝගාතුර වී  තංගල්ල රෝහලට ඇතුළු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.

මෙම පුද්ගලයා විශේෂ ගණයෙේ අපරාධකරුවෙකු වශයෙන් නම් කර ඇති පුද්ගලයෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article