Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

එජනිස පා.මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැදවීමක්

Must read

(5.00PM) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායමට විශේෂ රැස්වීමක් සදහා පැමිණෙන ලෙස ජනාධිපති සිරිසේන මහතා දන්වා ඇත.මෙම රැස්වීම අද සවස 7ට පැවැත්වීමට නියමිතය.

දින 7කින් මේ ගැටළුව විසදන බවට ජනපති සිරිසේන දුන් පොරොන්දුවේ කාලය හමාර වීමට දැන් ඉතා ආසන්න බැවින් මෙම රැස්වීම කුමක් සදහා විය හැකිද?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article