Tuesday, September 15, 2026
spot_img

ඌවේ ගොවීන් ගෝවා කැති ගායි (Photos )

Must read

මේ වන විට වැලිමඩ සානුවේ ගෝවා ගොවීන් ගෝවා අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව වගා බිම් තුලම කපා විනාශයට පත් කරයි.

ගොවීන් සදහන් කරනුයේ රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.සුළු මුදලකට ගෝවා අලෙවි කරනවාට වඩා මෙසේ වගා බිම් තුලම විනාශ කිරීම තමන්ට ලාභදායක බව ඔවුහු කියයි.

2

3

4

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )
www.badullanews .com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article