Thursday, May 2, 2024

ඉන්දීය ධිවරයන් පිරිසකට ලාංකික ධිවරයන්ගෙන් මුහුදේදි ප්‍රහාරයක් !

Must read

Indian boatsතමිල්නාඩු ධීවරයින් පිරිසකට ශ්‍රිලාංකික ධිවරයන් පිරිසක් විසින් පහර දි  ඇතැයි පීටීඅයි පුවත් සේවය වාර්ථා කර  ඇති බව Colombo page වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි.

ඉන්දිය බෝට්ටු සංගමයක ප්‍රකාශකයෙකු පවසා තිබුනේ ශ්‍රිලාංකික ධීවරයන් විසින් ති්‍යුණු ආයුධ වලින් පහර දි සිව් දෙනෙකුට තුවාල සිදුකර ඇති බවත් ඔවුන්ගේ දැල් ආම්පන්න ජංගම දුරකථන සහ වෝකි ටෝකි යන්ත්‍රද රැගෙන ගොස් ඇති බවත්ය.
කෙසේ වෙතත් ඉන්දීය ධිවර යාත්‍රා උතුරේ මුහුදේ දිගින් දිගටම රැකියාවේ යෙදිම හේතුකොට ගෙන විවිධ අවස්ථාවලදි මෙවැනි ගැටුම්කාරි තත්වයන් හට ගෙන තිබුණි.

 

 

 

 

 

 

Feb 24, Rameswaram: Four Tamil Nadu fishermen suffered serious injuries after they were attacked, allegedly by Sri Lankan fishermen, near Kodiyakarai off the island nation, PTI reported.

The Sri Lankan fishermen first threatened them with hand guns and attacked them with sharp weapons, Pamban Country Boat Association leader S Arul said.

“Their fishing nets and equipment, cell phones and walkie talkies were also taken away,” he said.

The fishermen were part of a group of seven who had put out to sea early this morning from Pamban, Arul said, adding the others managed to return to shore.

The four fishermen have been hospitalized.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article