Saturday, May 4, 2024

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා අවසන්

Must read

එළඹෙන අළුත් අවුරුදු හා වෙසක් සමයන්හිදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මාස දෙකකකට සෑහෙන පරිදි මෙරටට ගෙන්වා ඇතැයිආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.

ටින්මාළුවලට අදාලව පවතින ගැටළුවක් හේතුවෙන් ඉදිරි මාස දෙකටමපසරිලන පරිදි ටින්මාළු ගෙන ඒමට නොහැකි වූ බවද එම සංගමයේ සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සහාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී භාණ්ඩ මිල අඩුවී ඇති බව හා ජනතාවට එම සහනය මේ උත්සවසමයෙදී හිමිවනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article