Saturday, May 4, 2024

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අප්‍රේල් සිට

Must read

අත්අඩංගුවට ගන්නා ලද හා අධිකරණ කටයුතු වලින පසු රාජසන්තක කරන මත්ද්‍රව්‍ය තොට අප්‍රේල් 01වනදා සිට ප්‍රසිද්ධියේ විනාශ කිරීමට තීරණය කල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (28) ප්‍රකාශ කලේය.

මින් පෙර පසුගිය වසරේ ජනවාරි මාසයේදී අත්අඩඝුවට ගනුලැබූ කොකෝන් කිලෝග්‍රෑම් 928ක් ජනපති ඉදිරියෙදී කටුනායක අපනයන සැකසුම් කාලපයේදී විනාශ කල අතර මෙවරද එම ස්ථානයේදීම අත්අඩගුවට පත්වන මත්ද්‍රව්‍ය විනාශ කරනු ඇතැයි විශ්වාස කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article