Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

උඩුවේ ධම්මාලෝකහිමියන් නිදොස් කොට නිදහස්

Must read

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ලගතබා ගත්තායැය චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.
ධම්මාලෝක හිමියන් මේ අලි පැටවා සම්බන්දයෙන් හිමිකම් කීමක් සිදුනොකල බැවින් අලි පැටවා වනජීවී සංරක්ෂණ ජනරාල්වරයාට භාරදෙන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article