Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ බාලිකාවකට කඩා වැදුන සිසුන් පිරිසක් අත්අඩංගුවට

Must read

කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලට කඩා වැදුදී එහි දේපල වලට හානි සිදුකල වෙනත් පාසල් දෙකක සිසුන් පිරිසක් අත්අඩංගුවට ගත්බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

මේ සිදුවීමෙන් සිසුන් 34 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් විසින් බාලිකා විදුහලේ ගේට්ටු දෙකකට,පාසලේ වාහන කිහිපයකට ඇතුළු දේපල රැසකට හානිසිදුකර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත්
සිසුන් ගල්කිස්ස හා බම්බලපිටිය පාසල් දෙකක සිසුන් පිරිසකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article