නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ලගතබා ගත්තායැය චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.
ධම්මාලෝක හිමියන් මේ අලි පැටවා සම්බන්දයෙන් හිමිකම් කීමක් සිදුනොකල බැවින් අලි පැටවා වනජීවී සංරක්ෂණ ජනරාල්වරයාට භාරදෙන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත
උඩුවේ ධම්මාලෝකහිමියන් නිදොස් කොට නිදහස්
