ඉන්දියාවේ ඉදිකල ප්‍රථම සුඛෝපභෝගී දුම්රිය මේ වන විට ධාවනයට එක්කිරීමට පියවර ගෙන තිබෙනවා. Tejas Express ලෙස හදුන්වනු ලබන මෙම දුම්රිය වායුසමීකරණය කරන ලද කුටි වලින් සමන්විත වන අතර ආහාර පාන,චිත්‍රපට නැරඹීමේ හැකියාව වැනි පහසුකම් වලින් නේම වයිෆයි පහසුකම් වලින්ද මෙම දුම්රිය සමන්විතයි.
![දු1](http://citizenpostlk.com/wp-content/uploads/2017/05/දු1.jpg)
![දු2](http://citizenpostlk.com/wp-content/uploads/2017/05/දු2.jpg)
![දු3](http://citizenpostlk.com/wp-content/uploads/2017/05/දු3.jpg)
![දු4](http://citizenpostlk.com/wp-content/uploads/2017/05/දු4.jpg)
![දු6](http://citizenpostlk.com/wp-content/uploads/2017/05/දු6.jpg)
![දු5](http://citizenpostlk.com/wp-content/uploads/2017/05/දු5.jpg)