Tuesday, September 15, 2026
spot_img

ඇල්ලවලේ දියනෑමට ගිය පිරිසක් දියේ ගිලේ

Must read

වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසක් අතරින් සිව් දෙනෙකු දියේ ගිලී ඇති බව වාර්තා වෙයි. මෙම අනතුර සිදුව ඇත්තේ අද (05) පෙරවරුවේය.

දියේ ගිලුණු පිරිසෙන් එක් අයෙකුගේ ජීවිතය බේරා ගෙන ඇති අතර මළ සිරුරු දෙකක් මේ වන විට සොයාගෙන ඇත.අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article