Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇමති බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 64ක්

Must read

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අද කථානායක කරු ජයසූරිය මහකාට භාර දීම සිදුවිය.
මේ සදහා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මෙම විශ්වාසභජග යෝජනාවට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි කරුණු 10ක් ගොනු කර ඇත.

මෙම අත්සන් ලැයිස්තුව තුල ඒ සදහා අත්සන් නොකල ප්‍රධාන දේශපාලකයන් කවුරුන්දැයි දැනගැනීමට ඔබට හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article