Monday, May 20, 2024

ඇමතිධූරයෙන් අස්වෙන කබ්රාල් මහබැංකු අධිපතිධූරයට

Must read

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඒ මහතා ලබන සතියේ මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

වරලත් ගණකාධිකාරිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් 2006 ජූලි 1 දින සිට 2015 ජනවාරි 9 දින ඉල්ලා අස්වන තෙක් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article