Thursday, January 23, 2025

ඇඳිරි නීතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අද තීරාණාත්මක සාකච්ජාවක් !

Must read

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකාය අද (03දා) රැස්වීමට නියමිතව තිබේ.

මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්, සෞඛ්‍ය ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතව බවද සැලය.

ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැත්ද යන්න පිළිබඳව අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතව මාධ්‍ය වාර්තා කර ඇත .
වෛද්‍ය විශේෂඥයන් විසින් තවත් සති 2 කක් රට වසා තැබිම කළයුතු යැයි දැනටමත් රජයේ අවදානය යොමුකරවා ඇත. ඒමෙන්ම කොරෝනා පාලනය පිළිබද ඇමතිවරියද සිය පුද්ගලික මතය ප්‍රකාශ කරමින් සදහන් කර තිබුනේ තවත් සති දෙකක ඇදිරි නිතිය දිර්ඝ කිරිම සුදුසු බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article