Monday, September 14, 2026
spot_img

වයස අවු. 20 – 30 අයට එන්නත්කරණය ඇරඹේ

Must read

වයස අවුරුදු 20 -30 අතර පසුවන පුද්ගලයන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කල බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම වැඩපිළිවෙල ඔස්සේ එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් මිලියන 3.7ක් පමණ එන්න්කරණය කිරීමට අපේක්ෂා කෙරේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article