Friday, May 17, 2024

සෞඛ්‍ය වෘත්තීයවේදින් හලාවතදී අයිතීන් ඉල්ලා විරෝධතාවයේ

Must read

 

වැඩ වර්ජනයේ නිරතව සිටින අතුරු වෛද්‍ය සේවාවේ  සාමාජික සාමාජිකාවන් පිරිසක් අද  ( 11 දා ) දහවල් හලාවත දිස්ත්‍රික් මහා රෝහල ඉදිරි පිටට රැස්වි විරෝධතාවක නිරතවූූහ.
පරිපුරක වෛද්‍ය සේවාව හෙද සේවාව ඇතුළු අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ  සංවිධානය කළ මෙම වර්ජනය පසුගිය 7 වන දින සිට දිවයින පුරා රෝහල්ව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථන වල ක්‍රියාත්මක වෙමින් පවති. තම වෘත්තින් වලට බලපාන ගැටළු කඩිනමින් නිරාකරණය කර දෙන ලෙසට මොවුන් විසින් ඉල්ලා සිටින අතර මෙම වර්ජනය වහාම නවතන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු අරුණඅලුත්ගේ මහතා විසින් පසුගිය 10 දා නිකුත් කර තිබුණි. 
පුත්තලම දිසාවේ සියළුම රජයේ රෝහල්හා වෛද්‍ය අයතනයන්හි සේවය කරණු ලබන අතුරු වෛද්‍ය සේවාවේ  වර්ජනයේ නිරතවුවන් පිරිසක්  හලාවත රෝහල ඉදිරි පිටට එක්වි සිය වෘත්තිය  ගැටළුවලට නිසි විසදුම් ලබා දෙන ලෙසට  විරෝධාතවක නිරත විය.

ඔගස්ටින් ප්‍රනාන්දු
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article