Saturday, May 4, 2024

අනධ්‍යන සේවක වර්ජනයෙන් නවක සිසුන්ගේ විශ්වවිද්‍යාල සිහිනයට බාධා..

Must read

දිවයින පුරා සියළුම විශ්වවිද්‍යාල වල අනධ්‍යන සේවක මණ්ඩලය විසින් මසකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට සියළුම විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතු අඩපණ වී අැත. නව වසර සදහා අධ්‍යන කටයුතු ආරම්භ වි දින දෙකක් ඇතුලත ආරම්භ වූ මෙම වැඩවර්ජනයෙන් වඩාත් පීඩාවට ලක්ව අැත්තේ විශ්වවිද්‍යාල වල පළමු වසර සදහා ඇතුලත් වූ සිසුන්ය.

වැඩවර්ජනයට පාදක වූ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳ වර්ජකයන් සහ බලධාරීන් අතර ඉකුත් දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවතුනත් ඒවාද අසාර්ථක විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article