Thursday, May 2, 2024

අධිකරණයට අපහස කරමින් අධිකරණ නියෝග ඉරාදැමු චණ්ඩි සංගයාවහන්සේලාව අධිකරණ ඇමති හුරතල් කරයි ?

Must read

%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b6%af%e0%b7%8f%e0%b7%83පසුගිය මාස කිපය තුල මඩකලපුවේ ජනයාට බුද්ධ පුත්‍රයන් අරහන් වෙන තරමට  හැසිරුණු චණ්ඩි සංගයා වහන්සේලා පිරිසක් හා අධිකරණ ඇමතිවරයා එක්ව පැවැති රැස්විමක් ගැන කථාබහක් මේ වන විටත් රටේ බුද්ධිමත් පිරිස් අතර ඇතිවෙමින් තිබේ.
මෙහිදි කාගේත් අවධානයට යොමුව කරුණු වි තිබුනේ ගංජා ගැසු පිස්සසෙකු මෙන් හැසිරුණු අම්පිටියේ සුමන නම් වු භික්ෂුව ඒ කල සියළු සිවුරකට නොගැලපෙන අසික්කිත ක්‍රියා සියල්ල කර තිබුනේ නැගෙනහිර සිංහලයාට සිදුවන අසාධාරණකම් හෙළිකිරිම සදහා යන අදහසක් අධිකරණ ඇමතිවරයාගේ මේ මංගලාරාම සංචාරය විසින් තහවුරු කර තිබිමය.
ඒ හැසිරිම් අනියමින් අනුමත කිරිමක්ද මෙහිද සිදුව නොතිබුනිද ?
මතුකළ යුතු අනෙක් කරුණ වන්නේ ගලබොඩ අත්තේ ඥානසාර හික්ෂුව විසින් අධිකරණ නියෝගයක් නැගනෙහිරදි ප්‍රසිද්ධියේ ඉරාදමමින් කර තිබුණ හැසිරිම ගැනය.
මේ සියළු අමන කම් කළ සිවුුරුධාරින් සුදනන් කිරිම අධිකරණ ඇමතිවරයාගේ මේ ගමන සිදුකර තිබුණා වැන්න.
රටේ අධිකරණය ඇමතිවරයාගේ මේ හැසිරිම විසින් නැගෙනහිර දමිල මුස්ලිම් ජනයා වෙත ලබාදෙන පණිවිඩිය කුමක්ද ?pothupalasena-a
%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-10

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article