Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළට

Must read

අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධනමිල ඉහල දැමීමට තීරණය කර ති⁣බේ.
ඒ අනුව Octane92 පෙට්‍රල් ලීටරයක මිල රු.20.00කින්ද, Octane95 පෙට්‍රල් ලීටරයක මිල රු.23.00කින්ද ඉහල දැමේ
ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.7.00කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රු.12.00කින්ද ඉහල යන අතර භූමිතෙල් ලීටරයක මිල රු7.00කින් ඉහළ යනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article