Tuesday, May 21, 2024

අගමැති හා සරත් ෆොන්සේකා අතර විශේෂ හමුවක්

Must read

සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කරමින් ඊයේ දිවයිනට පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සාකච්ඡාවක් සදහා පැමිණෙන්නැයි අරලියහ මන්දිරයෙන් අද ඇරයුමක් ලැබී ඇති අතර එ් ඇරයුම්  ප්‍රකාරව සිදුවන සාකච්ඡාව මේ වන විට පැවැත්වෙමින් පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article