Thursday, September 17, 2026
spot_img

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයිනට සංචරණ සීමා

Must read

හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේ වුවත් එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව හමුදාපතිවරා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article