Thursday, September 17, 2026
spot_img

හැඳුන්ම්පතේ අවසන් අංකයට අනුව නිවසින් පිටවීමේ ක්‍රමවේදය නැවතත් ක්‍රියාවට නැංවයි

Must read

මැයි 31 වනදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක නොවන කාලසීමාවේදී නිවසින් බැහැරට යා හැක්කේ නිවසෙන් එක් පුද්ගලයෙකුට පමණක් බවත් ඒ සදහා ජාතික හැදුන්ම්පතේ අවසාන අංකය අනුව සුදුසු දිනයේදී නිවසින් බැහැර විය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා පවසයි.

ඔහු සදහන් කළේ ඒ අනුව ඔත්තේ දිනවලදී නිවසින් පිටවීම සඳහා හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු අතර ඉරට්ටේ දිනවලදී හැඳුනුම්පතේ අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතු බවයි.

කෙසේ වෙතත් රාජකාරී සඳහා නිවසින් පිටත්ව යන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙය බල නොපාන බව ද ඔහු කියා සිටියේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article