Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිංහරාජය වනසමින් ඒ මැදින් පාරක්

Must read

(7.00PM) සංචාරකයන්ගේ පහසුව සදහා යැයි පවසමින් සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුමේ සිට ජේසීබී යන්ත්‍ර යොදාගනිමින් වාහන ගමන් කල හැකි මාර්ගයක් සකස් කර ඒ මාර්ගය ඉන්ටර්ලොක් ගල් යොදා ඉදිරිකිරීම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා වනාන්තරය තුල මාර්ගය පුළුල් කරමින් පවතින බවත් වැසි වන්නාතර සුරකින්නෝ සංවිධානය පවසයි.

මෙම යෝජිත මාර්ගය කි.මී.1.2ක් පමණ වන අතර වාහන ගමන් කිරීඹසද හා වෙනත් මාර්ගයක් තිබියදීත් මේ ආකාරයෙන් මාර්ගයක් ඉදිකිරීමෙන් සිංහරාජ රක්ෂිතය දැඩි පාරිසරික හානියකට ලක්වනු ඇති බව එම සංවිධානය අවධාරණය කර සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article