Tuesday, November 5, 2024

සාකච්ඡා අසාර්ථකයි වර්ජනය දිගටම

Must read

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

වැටුප් විෂමතා සහ උසස් වීම් පටිපාටිය නිවැරිදිව ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් , සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වූයේ, දෙවැනි දිනටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article