Friday, May 17, 2024

පුෂ්පිකාගේ කිරුළ අහිමිවෙයි

Must read

විවාහ රූ රැජිණ කිරුළ දැරූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ඉවත් කිරීමට තීරණය කල බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතලප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, අද(08) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට විවාහ රූ රැජිණ නාමය භාවිත කිරීම වාරණය කරන බව එම නිවේදනයේ සඳහන් වේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article