පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ බව කියන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්නැමැති පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්යබලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්වයි.
