Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

සමාජ මාධ්‍ය ජාලා අවහිරය ඉවත් කිරිම අද නොවේ හෙට !

Must read

සමාජ ජාලා අවහිරය අද ඉවත් කිරිමට ජනපති සිරිසේන සිතා සිටියද එය අද එය ඉවත් කිරිමට නොහැකිව ඇත්තේ විශේෂයෙන්ම ෆේස් බුක් වල කටයුතු කරන නිසා බව ජනපති සිරිසේන විසින් අද කියා සිටියේ මාධ්‍ය ප්‍රධානින් කැදවා පැවති විශේෂ හමුවකදිය.
මේ අතර ෆේස් බුක් හි ප්‍රධානින් කිපදෙනෙකුද මෙ දිනවල ශ්‍රිලංකාවේ සංචාරයක යෙදි සිටින අතර ඒ අය සමාජ මාධ්‍ය පිළිබද වගකිම ඇති ප්‍රධානින් පිරිසක්ද හමුවිමට නියමිතව ඇතැයි සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article