Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47ක් සොයා ගැනේ.

Must read

කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී හොදින් මුවහත් කල කඩු 47 සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.මෙම කඩු තිබී ඇත්තේ ප්‍රධාන පූජකයාගේ ඇද යට වන අතර ඔහුව මේ වන විට ප්‍රශ්ණ කිරීම් සදහා පොලීසිය වෙත ගෙන ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article