Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

සංචරණ සීමා නැවතත් දීර්ඝ කෙරේ

Must read

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මකව ඇති සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මින් පෙර සදහන් කලද සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article