News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 342 Share Facebook Twitter Pinterest WhatsApp Must read -යුක්තිය ඉල්ලූ” මව්වරුන්ට පොලිසියෙන් බලපෑම් ! යාපනයේ උණුසුම් තත්ත්වයක් August 25, 2026 දිවයින පුරා ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9 දක්වා පහළට – ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්! August 23, 2026 ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ ගින්න: හෙලිකොප්ටර් මගින් ජලය ඉසීමට පියවර August 22, 2026 ජිම් බ්‍රවුන් පියතුමා සහ වින්සන්ට් විමලදාස් බලහත්කාරයෙන් අතුරුදන් කර වසර 20ක් ! August 21, 2026 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles -යුක්තිය ඉල්ලූ” මව්වරුන්ට පොලිසියෙන් බලපෑම් ! යාපනයේ උණුසුම් තත්ත්වයක් August 25, 2026 ජිම් බ්‍රවුන් පියතුමා සහ වින්සන්ට් විමලදාස් බලහත්කාරයෙන් අතුරුදන් කර වසර 20ක් ! August 21, 2026 සැප්තැම්බර් 19 වෙනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම රියදුරන් සහ මගීන් ආසන පටි පැලඳීම අනිවාර්යයි…..! August 19, 2026 - Advertisement - Latest article -යුක්තිය ඉල්ලූ” මව්වරුන්ට පොලිසියෙන් බලපෑම් ! යාපනයේ උණුසුම් තත්ත්වයක් August 25, 2026 දිවයින පුරා ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9 දක්වා පහළට – ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්! August 23, 2026 ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ ගින්න: හෙලිකොප්ටර් මගින් ජලය ඉසීමට පියවර August 22, 2026 ජිම් බ්‍රවුන් පියතුමා සහ වින්සන්ට් විමලදාස් බලහත්කාරයෙන් අතුරුදන් කර වසර 20ක් ! August 21, 2026 පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ හටගත් ගින්න පාලනයට ත්‍රිවිධ හමුදාව සහ ගුවන් හමුදාව එක්වෙයි August 20, 2026