Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකාවට පැමිණි නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති.

Must read

Emblem_of_Sri_Lanka.svg

ශ්‍රී ලංකාවට පත්ව පැමිණි නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදී ඇත.
සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සදහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01.Mr. Sirajuddin Hamid Yousif      –  ශ්‍රී ලංකාවේ සුඩාන තානාපති
02. Ms. Pham Thi Bich Ngoc      –  ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි
03. Mr. Han Thu              –  ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති
04. Mr. Lee Heon            –  ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති
05. Mr. Cheng Xueyuan             –  ශ්‍රී ලංකාවේ චීන තානාපති

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article