Monday, September 14, 2026
spot_img

වාකරේ , ආදීවාසීන්ගේ තෛයිපොංගල් සැමරුම

Must read


ආදිවාසීන්ගේ තෛයිපොංගල් උත්සවය පසුගිය 16 වනදා වාකරෙයි හිදී ඔවුන්ගේ සංස්කෘතික උත්සව සමඟ පැවැත්විණි.
ආදිවාසීන්ගේ ප්‍රධානී නල්ලතම්බි වේලායුදයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දි ප්‍රාදේශීය ජන කොටස් සමග සාමුහිකව සිදුවූ අතර ඔවුන්ගේ සංස්කෘතීයට අනුව ‘මල් පාන’ ‘පොංගල් ඉට්ටු සූර්ය දෙවියන්ට ස්තුතිය’ සිදුකරන ලදී.




රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article