Thursday, May 16, 2024

ඕමික්‍රෝන් ආසාදිතයන් ගණන 208 දක්වා ඉහළට

Must read

මේ දක්වා මෙරටින් හදුනාගත් ඕමික්‍රෝන් ආසාදිතයන් ගගණන 208 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉදිරියේදී ඔමික්‍රෝන්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වනු ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව  විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෑතකාලීනව හදුනාගෙන ඇති ඕමික්‍රොන් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශ ගත වීමට පැමිණි පිරිස් වන අතර ඔවුන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවද ජීවන්දර මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article