.
වතු කම්කරුවන් තරුණයන් ඔවුන්ගේ දිනක වැටුප රැ.1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නිරාහාර ව උපවාසයක නිරත වේ. මේ වනවිටත් ඔවුන්ගේ විරෝධතාවට සහය පළ කිරීම සහා විවිධ වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකරීන් එක් වෙමින් සිටින අතර හෙට දිනයේ (2018-12-22) ඔවුන්ගේ උපවාසය ට සහය පළකිරීම සඳහා බෞද්ධ හා කතෝලික නායකයින් සමග සිවිල් සමාජ සංවිධාන පෙ.ව. 11 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ට එක්රැස් වේ ඒ සඳහා සමාජ ක්‍රියාකාරීන් වන ඔබ සැමට ආරාධනා කර සිටිමු..
වතු කම්කරු විරෝධතාව හතර වන දිනයට !
