Friday, September 18, 2026
spot_img

ලබන බදාදා කෝච්චි නැහැ?

Must read

SriLanka-s11-train-ext

දුම්රිය ඉංජිනේරුවන්ගේ සංගමය විසින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් එළඹෙන 24 වනදා උදෑසන පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ගමනාගමන නිලදාරීන් සමග කල සාකච්ඡා අසාර්ථකවීම නිසා මේ ආකාරයෙන් පැය 24ක සේවයෙන් ඉවත්වීමේ වැඩවර්ංනයක් සිදුකිරීමට තම සංගමය තීරණය කල බව එම සංගමයේ ලේඛම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.

ප්‍රවාහන අමාත්‍යංශය විසින් සිදුකරන අත්තනෝමතික ක්‍රියාවන් කිහිපයකට විරෝධය පලකරමින් මේ වැඩවර්ජනය සිදුකිරීමට තම සංගමය තීරණය කල බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article