Thursday, May 16, 2024

කාත්තන්කුඩියේදී තවත් ගොඩනැගිල්ලක් කඩා වැටේ..

Must read

කාත්තන්කුඩි මාරි අම්මාන් කොවිලේ ඉදිකෙරෙමින් තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ඊයේ රෝහල් ගත කොට තිබෙනවා. මෙසේ තුවාල ලැබූ පුද්ගලයන් මඩකලපුව හා අරියම්පති රොහල් වෙත ඇතුලත් කර ඇතැයි වාර්ථා වන්නේ.

image_1495340211-156470a674

http://www.dailymirror.lk ඇසුරිණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article