
ලංකා ගුරු සංගමයේ 66 වෙනි ජාතික සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේ දී සැප්තැම්බර් 01 වනදා පැවැත්විණි. ලංකා ගුරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණ සම්මේලනයේදී උතුරු පළාතේ පලාතේ ලංකා ගුරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ඇගයීමකට ලක් කිරීමටද කටයුතු යොදා තිබිණි.



