Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

රනිල්ට එරෙහිව ගිය ජෝන්ලාට කැබිනට් එකේ දොරවැසෙයි !

Must read

අගැමති රනිල් වික්‍රමසිංහට එරෙහිව වු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ජෝන් සෙනෙවිතරන්ත ඇතුළු අනෙක් 06 දෙනාට කැබිනට්ධුර අහිමිවනු ඇතැයි වාර්ථාවේ.
ඊයේ රාත්‍රියේ ජනපති සහ අගමැති අතර පැවැති විශේෂ හමුවකදිද නිළවශයෙන් දැනුම් ඇති බව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අකිල විරාජ් ඇමතිවරයා කියා තිබුණි.
කැබිනට් සංශෝධනයක් සිංහල දමිල අවුරුද්දට පෙර සිදුකිරිමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article