Sunday, May 19, 2024

අප්‍රේල් 19 වනදා ශ්‍රිලනිප 16 ආණ්ඩුවෙන් ඉවත්වීම ස්ථීරයි.

Must read

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව ගෙනආ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නොහැකි වුවහොත් එදින සිට  සම්මුති ආණ්ඩුව අවසන් බවට කළ ප්‍රකාශයේ කිසිඳු වෙනසක් නොවන බව  රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි. ඒ අනුව  එළඹෙන අප්‍රේල් 19දා පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් සියළුම දෙනා අසුන් ගනු ලබන්නේ  විපෂයේ බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදරටත් සදහන් කරයි.

මේ අතර අද පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාවේදී අතිශය තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බවද වාර්ථා වන අතර  එහිදී ගනුලබන තීරණ  ඊට බලනොපාන බවත් ස්ථිර වශයෙන්ම එජාප-ශ‍්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුව අවසන් බවත් ලක්ෂ්මන් යාපා දැඩිව අවධාරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article