මානව වර්ගයාට එරෙහි ජන ඝාතන. යුද අපරාධ. වාර්ගික අර්බුද තුරන් කිරීමට සියලු අදාල පාර්ශ්ව දැනට වඩා පියවර ගත යුතු යැයි එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පසවයි. මෙවැනි අර්බුද හමුවේ වඩාත් පිඩාවට පත්ව සිටින්නේ කාන්තාවන් සහ ළමයින් බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම සරණාගතයන්ගේ සහ අභ්‍යන්තර අවතැන්වුවන්ගේ සංඛ්‍යාවද ඉහල ගොස් තිබේ. සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කථිකාවක් ඇති කරගත යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.
www.slbc.lk
යුද අපරාධ, වාර්ගික අර්බුද,ජන ඝාතන ,එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ අවධානයට.!
