Tuesday, September 15, 2026
spot_img

මෙරට කොවිඩ් ආසාදිතයන්ගෙන් 95.8%කට ඩෙල්ටා..

Must read

මේ වන විට ශ්‍රී ලංකාවේන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් 95.8% ක් සඳහා ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ වන විට දිවයිනේ විවිධ පළාත් වලින් ලැබී ඇති සාම්පල මත සිදු කළ පර්යේෂණ ප්‍රතිඵල මෙම සොයාගැනීමට පදනම් වූ බව ජීවන්දර මහතා පෙන්වා දෙයි.

මේ අතර ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් 84%ත් 100%ත් අතර පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article