Tuesday, September 15, 2026
spot_img

අමාත්‍ය චමල් රාජපක්ෂකට කොවිඩ්

Must read

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.අමාත්‍යවරයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article