Friday, November 22, 2024

මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වීම 40%කින් ඉහළට – WHO වාර්තාවක් පවසයි

Must read

 සෞඛ්‍ය සංවිධානයේ විසින් පසුගිය 24 වනදා නිකුත් කල නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක් ඇති බව පෙන්වා දී තිබේ.

එම වාර්තාවට අනුව මාලදිවයින ,ශ්‍රී ලංකාව හා ටිමෝර – ලෙස්ටේ යන රටවල් හැර ගිණිකොන දිග ආසියාවේ සෙසු රටවල කොවිඩ් රෝගීන් වාර්තාවීමේ කිසියම් අඩුවීමක් පෙනෙන්නට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article