Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකධූරයට

Must read

හිටපු ජනපති හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පිළිගන්නා බව  කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කර ඇත.පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයට විපක්ෂ නායකධූරය ලබාදෙන බව කථානායකවරයා ප්‍රකාශ කර ඇත. එලෙසම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මහින්ද අමරවීර මහතාද පත්කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article