Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහින්ද අගමැති කිරීම වැරැදියැයි කියූ පෙත්සම් විභාගයට දින නියම වෙයි.

Must read

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වන ඕෂල හේරත් යන අය විසින් අග්‍රාමාත්‍යධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති සිරිසේන විසින් ගනුලැබූ තීරණය නීති විරෝධී ලෙස ප්‍රකාශ කරනමෙන් ඉල්ලා ගොනුකල මූළික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කොට ඇත.

ඒ අනුව මෙම පෙත්සම් පෙබරවාරි මස 7වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කල අතර එහි වගඋත්තරකාර පාර්ශ්ව වෙත නොතිසි ලබාදෙන මෙන් ද නියම කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article